දේශීය පුවත්

පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාට හෝ කෘෂිකර්ම ලේකම්ට ජනපතිගේ හෝ ඇමතිගේ කනින් රිංගා ගේම් ගැසීමට හැකිවී ඇත්තේ අවම පලිබෝධනාශක ලැයිස්තුවක් නීතිගත නොකිරීම නිසා බව ජාතික සංවිධාන ජාතික සංවිධාන කියයි.

පුවත් පතකට විවෘත ලිපියක් සපයමින් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා අවම පලිබෝධනාශක ලැයිස්තුවක් පනත මගින් නීතියක් බවට පට්ජ් කිරීමේ වැදගත්කම සහ ජාත්‍යයන්තර තත්වයන් පිළිබඳව පර්යේෂණ සාක්ෂි සහිතව කෘෂිකර්ම අමාත්‍යයවරයාට මෙන්ම රටේ ජනතාවටද කරුණු දක්වා ඇත.

අවම පළිබෝධනාශක ලැයිස්තුවක් මගින් ගොවි සටන් සමනය කළ හැකිද?



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර දිනය වනතෙක් ප්‍රහාරයක් පිළිබඳ නිශ්චිත බුද්ධි තොරතුරක් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලබා දුන්නේ නැහැ-හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු...


Read More

ආණ්ඩුව සමඟ කිසිදු කළකිරීමක් නැහැ-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීඉමට කිසිදු තීරණයක් ගෙන...


Read More