දේශීය පුවත්

පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාට හෝ කෘෂිකර්ම ලේකම්ට ජනපතිගේ හෝ ඇමතිගේ කනින් රිංගා ගේම් ගැසීමට හැකිවී ඇත්තේ අවම පලිබෝධනාශක ලැයිස්තුවක් නීතිගත නොකිරීම නිසා බව ජාතික සංවිධාන ජාතික සංවිධාන කියයි.

පුවත් පතකට විවෘත ලිපියක් සපයමින් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා අවම පලිබෝධනාශක ලැයිස්තුවක් පනත මගින් නීතියක් බවට පට්ජ් කිරීමේ වැදගත්කම සහ ජාත්‍යයන්තර තත්වයන් පිළිබඳව පර්යේෂණ සාක්ෂි සහිතව කෘෂිකර්ම අමාත්‍යයවරයාට මෙන්ම රටේ ජනතාවටද කරුණු දක්වා ඇත.

අවම පළිබෝධනාශක ලැයිස්තුවක් මගින් ගොවි සටන් සමනය කළ හැකිද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More