ස්වීඩන් ඉතිහාසය තුළ එතෙක් මෙතෙක් පත්වූ ප්‍රථම කාන්තා අගමැතිවරිය වූ මැග්ඩලීනා ඇන්ඩර්සන් මහ්ත්මිය අගමැතිදූරය ලබා පැයකට පසුව සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
ස්වීඩන් පාර්ලිමේන්තුව වෙත ඇය විසින් ඉදිරිපත් කළ අයවැය පරාජය වීම හේතුවෙන් ඇන්ඩර්සන් එම ධුරයෙන් ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසා සිටී.
ඇන්ඩර්සන් මහත්මියගේ සභාග පක්ෂය ද අය වැය සඳහා ඡන්දය ප්‍රකාශ කර නොමැති බව වාර්තාවන අතර ඔවුන් පවසන්නේ එම අයවැය පිළිගත නොහැකි එකක් බවයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඇය පවසා සිටියේ ඉදිරියේ දී තමන් තනි පක්ෂයක් මඟින් ඉදිරිපත් වී අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
මේ සතිය අවසන් වන විට අවසන් වීමට නියමිත හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. "රටේ තත්ත්වය ...
"ඉන්දියානු සාගර කලාපය සාමයේ සාගර කලාපයක් විය යුතුයි; යන දැඩි ස්ථාවරයක අප සිටිනවා. ඒ නිසයි චීන සන්නිවේදන නෞකාවට අවසර දුන් පරිදිම හම්බන්තොට...
ඊයේ දෙරණ නාලිකාවේ විකාශය වූ 360 දෙශපාලන වැඩසටහනට සහභාගී වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගෙන් එය මෙහෙයවූ මාධ්‍යවේදිය...