කින්නියා කුරුඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරළීම නිසා ළමු හතර දෙනෙකු ඇතුළු පුදගලයන් හය දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා දෙසැම්බර් මස 08 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇතැයි වාර්තාවේ.
පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ එහි හිමිකරුව ඊයෙ(24) උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කින්නියා පොලිසිය විසින් සිදුකරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...