දේශීය පුවත්

විදේශ විනිමය අර්බුදය මත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් දහසක් පමණ වරායේ සිරවී ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබේ.

අත්‍යවශ්‍ය ආහාර වල මිල අසීමිත ලෙස වෙළෙඳ පොළේ ඉහළ යාමට එම හේතුව බලපා ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

එනිසා ඒවා නිදහස් කර ගැනීම සඳහා වහාම කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු පවසා ඇත.

පරිප්පු, ලූණු, සීනි, අල, හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය අඩංගු බහලුම් මෙසේ වරායේ හිර වී ඇත්තේ මෙරට පවතින ඩොලර් හිගය හේතුවෙනි.

ඩොලර් හිගය ඉතාම බරපතළ තත්ත්වයකට පත්ව ඇති බවත් එය ආර්ථිකයටද දරුණු පහරක් එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More