දේශීය පුවත්

පොහොර ප්‍රශ්නයෙන් රටට වූ විනාසයට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිස වගකිව යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

දැනටමත් ගොවීන් වගා කර ඇතත් ඒවායේ අස්වැන්න පැමිණීමේදී අර්බුදයක් මතු වනු ඇතැයිද ඔහු අවසන් පෙන්වා දෙයි.

රජය දැන් අවසර දී ඇතත් පොහොර ගෙන්වීම හදිසියේ කලබලේ කළ හැක්කක් නොවන බවත් එය එසේ කිරීමට ගොස් දැන් විවිධ චෝදනා ආණ්ඩුවට එල්ලවන බව ද ඔහු පැවසීය.

මෙතරම් අසීරු අවස්ථාවක ද පොහොරවලින්ද වංචා කර ඇත්නම් ඔවුනට සාප වන බවත් අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර දිනය වනතෙක් ප්‍රහාරයක් පිළිබඳ නිශ්චිත බුද්ධි තොරතුරක් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලබා දුන්නේ නැහැ-හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු...


Read More

ආණ්ඩුව සමඟ කිසිදු කළකිරීමක් නැහැ-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීඉමට කිසිදු තීරණයක් ගෙන...


Read More