ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවට ගියේ ටෙලිකොම් සභාපතිවරයා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ කුමන්ත්‍රණයක් මාර්ගයෙන් ඉවත්කරමින්, ටෙලිකොම් විකිණීමට වැඩ අල්ලා බව ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි. ටෙලිකොම් සභාපති වශයෙන් සිටි රොහාන් ප්...
කුරුඳුමලේ දී හින්දු ආගමික වතාවත් වලට බාධා කළ පිරිස් ගැන අධිකරණය විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවද්දී, ඊට හවුල් වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවට ජනාධිපතිවරයා දෙමළ දේශපාලන නායකයකුට පොරොන්දුවී ඇතැයි මාධ්‍ය වාර්තා පළ වී තිබේ. ආගමික ඇදහිල්ලට බාධා කළ බවට බ...
ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑමට යටත් වී විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට වගකීමට බැඳී නැති, මුදල් මණ්ඩලයට ලෝකයේ ඕනම තැනක රැස්වීමට හැකි ආයතනයක් ලෙස මහ බැංකුව ස්වාධීන කිරීමට උත්සා දැරුවද මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇති සංශෝධන නිසා එය යම්තාක් දුරකට හෝ ගල...
ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් තමා ඉවත් කරනු ලැබුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව බවද රටට කීර්තිය ගෙනා හොඳ ව්‍යවසායකයෙක් වන තමාට එය අහිමිවීම පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැතැයිද ශ්‍රී ලංකා ටෙලිකොම් හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය. ...
මහ බැංකුව සහ රජය අතර තියන අත්‍යවශ්‍ය බැඳීම නැති කර, ජාත්‍යන්තර බලවතුන් ගේ අල්ලේ නැටවෙන බිංකුන්ඩෙක් බවට පත්කරීමට දැරූ උත්සාහය පරාජය කිරීමට හැකිවීම ගැන අවංකවම සතුටු වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ...
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන් ජිආජුන් මහතා ඊයේ (ජූලි 20) දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. ජිආජුන් මහතා ලබන 23 වන දා දක්වා මෙරට රැඳී සිටින බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. මෙම සංචාරයේදී ඔහු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට සූදා...
අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා විසින් එවනු ලැබ ඇති ලිපියට අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම නිලධාරීන්ට බලපෑම් එල්ල කරන්නේ නම් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයට අයත් සියලුම ග්‍රාම නිලධාරීන් සිය රාජකාරිවලින් ඉවත්...
උතුරු මැද පළාතට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ ගණනාවකට පානීය ජලය මෙන්ම වගාවන්ට ජලය හිඟවීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ. අනුරාධපුර තිසා වැව, නුවර වැව හා තුරුවිල යන වැව් තුන සඳහා ඉදිරි තෙසතිය තුළ මහවැලි ජලය නොලැබුණොත් අනුරාධපුර නගරය හා තදාස...
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝබර් 25 වැනි දින පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2023 විභාගය නොවැම්බර් 27 වැනි දින සිට දෙසැම්බර් 21 වැනි දින දක්වා පැවැත්වෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන...
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එම ප්‍රාදේශීය සභාවේ සභිකයින්ගේ ධුර කාලය ලබන වසරේ නොවැම්බර් 04 වන දින දක්වා දීර්ඝ කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්...
ඉදිරි දශක කිහිපය තුළ කෘතිම බුද්ධිය මිනිසාට අභියෝග රැසක් එල්ල කරනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට පෙරඅතුව ඊයේ (20) මාතලේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණි. ථෙරවාදී බුදුදහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව් ...
දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නායක ආර්.සම්බන්ධන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට යොමුකර ඇති නවතම ලිපියේ භාවිත කර ඇති වචන මාලාව ඛලිස්තාන් බෙදුම්වාදීන්ගේ භාෂාවට සමාන බව, අලුතින් පිහිටුවන ලද තරුණ පක්ෂය වන නව ජනතා පෙරමුණ (NPF) කොළඹ ඉන්දීය මහ කොමසාරිස් වෙත ලිපියක් යවමින් පවසා ඇති බව වාර්තා ...
ඉකුත් දා මෙරට කැනඩා තානාපතිවරයා මුලතිව් ප්‍රදේශයේ සංචාරයකට ගොස් ඇති බවත්, එහිදී දෙමළ අන්තවාදී පිරිස් විසින් කුරුන්දි විහාරය පිළිබඳව ව්‍යාජ තොරතුරු හා විකෘති කරන ලද ඉතිහාස කාරණා ඇතුළත් ලේඛනයක් කැනඩා තානාපතිවරයාට ලබාදී ඇති බවත් කුරුන්දි විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ...
ආනයනය සීමා කර තිබූ තවත් භාණ්ඩ 328ක එම ආනයන සීමා ඉවත්කිරීමට රජය තීරණය තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවය.
කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කොමසාරිස් එන්.එම්.වයි. තුෂාරි මහත්මිය පවසන්නේ කුඩා බිළිඳුන් සිටින රැකියාවල නිරත මව්වරුන්ට මව්කිරි දීම සඳහා ලබාදී තිබූ පැයක කාලය, පැය දෙක දක්වා දීර්ඝ කර ඇති බවයි.
එළඹෙන අගෝස්තු මාසයේ මුල් සතියට යෙදී තිබෙන මව්කිරි දීමේ සතිය වෙනුවෙන් සෞඛ්‍ය...
රැකියා කරන අම්මලාගේ කිරි පැය දිගු වෙයි
July 20, 2023 4:58 pm
වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු මුල්කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අද (20) සමගි ජන...
ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු එම ධුරයෙන් ඉවත්කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමාව එලෙස ඉවත්කර ඇති බවත්, එය කුමන්ත්‍රණයක් බවත් රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි. අද (20) රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්&...
ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (20) පැවසුවේ ලිට්‍රෝ ගෑස් සමාගමේ ලාභයෙන් රුපියල් බිලියන 1.5 ක් හෙවත් රුපියල් කෝටි 150 ක් මහා භාණ්ඩාගාරයට පිරිනමන බවය. ගෑස් මිල අඩු කරමින් ජනතාවට සහන දෙන අතරතුර ලැබූ සුළු ලාභයෙන් කොටසක් එම සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක් ...
ඉකුත් වසරේ පැවති අරගලයේ දී ජනාධිපති මන්දිරයේ තිබී අරගල කරුවන් විසින් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂය ඉක්මවූ මුදල හමු වූ ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව සඳහන්ය. හිටපු ජනපතිවරයා සඳහන් කර ඇත්තේ එම මුදල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව...
ශ්‍රී ලංකා තේ සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය Dilmah Tea නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා අද (20) උදෑසන කොළඹ දී අභාවප්‍රාප්ත වී තිබේ. 1930 වසරේ මැයි මස 06 වනදා මීගමුව පල්ලන්සේන ප්‍රදේශයේ දී උපත ලැබු මෙරිල් ජෝසප් ප්‍රනාන්දු මහතා මිය යන විට 93 වන වියේ ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...