කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කොමසාරිස් එන්.එම්.වයි. තුෂාරි මහත්මිය පවසන්නේ කුඩා බිළිඳුන් සිටින රැකියාවල නිරත මව්වරුන්ට මව්කිරි දීම සඳහා ලබාදී තිබූ පැයක කාලය, පැය දෙක දක්වා දීර්ඝ කර ඇති බවයි.
එළඹෙන අගෝස්තු මාසයේ මුල් සතියට යෙදී තිබෙන මව්කිරි දීමේ සතිය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...