ඉකුත් වසරේ පැවති අරගලයේ දී ජනාධිපති මන්දිරයේ තිබී අරගල කරුවන් විසින් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂය ඉක්මවූ මුදල හමු වූ ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව සඳහන්ය.
හිටපු ජනපතිවරයා සඳහන් කර ඇත්තේ එම මුදල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යාපාරික අරමුදලෙන් තමන් වෙත භාර දෙන ලද්දක් බවයි.
මේ බව හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා දෙවන ප්‍රකාශයක් මගින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
අදාල මුදල අරගලකරුවන් විසින් විනාශ කළ දේපොළ යථා තත්ත්වයට පත් කිරීමට භාවිතා කිරීමට නියමිතව තිබූ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...