චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන් ජිආජුන් මහතා ඊයේ (ජූලි 20) දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
ජිආජුන් මහතා ලබන 23 වන දා දක්වා මෙරට රැඳී සිටින බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
මෙම සංචාරයේදී ඔහු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ද වාර්තා වේ.
අභ්‍යාවකාශ විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකු වන යුවාන් ජිආජුන් මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන සමුළුවෙන් පසු චොන්කි නගර සභාවේ ලේකම්වරයා හැටියට නම් කෙරුණු අතර, ඔහු චීනයේ බලවත් දේශපාලන චරිතයක් හිමි අයෙකු ලෙස ද සැලකේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...