බිඳ වැටෙන රටේ ආර්ථිකය හමුවේ පීඩාවට පත් වතු කම්කරුවන්ට ආණ්ඩුව ලබා දුන් තිරිඟු පිටි සහනය ඇස් බැන්දුමක් බවට චෝදනා එල්ල වී තිබේ. ඇමෙරිකානු සංචාරයෙන් පසු යළි දිවයිනට පැමිණි මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ විසින් හදිසි සහන ලෙස සෑම වතු පවුලකටම කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 80 බැගින් මසකට තිරි...
චීන කාබනික පොහොර රැගත් පළමු නෞකාව ලබන පෙබරවාරි මාසය අවසානයේදී හෝ මාර්තු පළමු සතිය වන විට මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ. එම නෞකාව මගින් මෙට්‍රික් ටොන් 8,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිත අතර රසායනාගාර පරීක්ෂණවලින් අනතුරුව එම පොහොර තොග මෙරටට රැගෙන ඒමට නියමිතය. කොළඹ වාණිජ මහාධිකරණය විස...
චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (08) මෙරටට පැමිණිමට නියමිතය. චීන විදේශ කටයුතු අමාත්‍යවරයා අද සහ හෙට (09) මෙරට සංචාරයක නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. චීන - ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන ස...
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් හිටපු රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි පැවසු...
මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ උත්සවයක් අමතමින් රාජ්‍ය ඇමතිවරයෙක් ගිහිල්ලා කියනවා නම් මේ ආණ්ඩුව වැරදියි කියලා එයා කියන්නේ එයත් වැරදියි කියලා යනුවෙන් පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා, ‘රාජ්‍ය ඇමතිවරයෙක් අස් කරන්න වුණා. රාජ් ...
ත්‍රිකුනාමලය තෙල් ටැංකි IOC සමාගමට පැවරීමට අදාල ගිවිසුම් පසුගිය හයවෙනිදා රාත්‍රියේ අත්සන් කිරීම සම්බන්ධයෙන් ඊයේ(7) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසා සිටියේ ලංකාවේ මිනිසුන්ගේ ජීවිත සම්බන්ධයෙන් ගැටගැසී ඇති සිය...
සිකුරාදා (ජන 7) එනම් අද දින දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලි සැපයුමට බාධා ඇති විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වූ දෝෂයක් හේතුවෙන් නුගේගොඩ, මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට බ්‍රහස්පතින්දා (6) රාත්‍රියේ විදුලිය සැපයීමට බාධා එ...
ජනවාරි 18 වන දින ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ඇමරිකන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ගෙවීමෙන් පසු විදේශ සංචිත තවත් පහළ බසින බව ආර්ථික විද්‍යාඥ ආචාර්ය නිශාන් ද මෙල් මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන් ශ‍්‍රී ලංකාව තවදුරටත් ශ්‍රේණිගත කිරීම් වලින් පහතට වැටෙනු ඇතැයිද ඔහු පැවසීය. ...
කොරෝනා වසංගතය මැඬලීම සඳහා රජය දියත් කළ එන්නත්කරණ ක‍්‍රියාවලිය සාර්ථක කර ගැනීමට කැපවුණු සියලූ දෙනාට ගෞරවය පුද කරන නමුත් අනෙක් සෑම අංශයකින්ම රට විශාල කඩාවැටීමකට ලක් වීම කනගාටුවට කරුණක් යැයි ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ’ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා නිවේදනයක් නික...
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ ගිවිසුමට ඊයේ (06) සවස අත්සන් තබා ඇති බව වාර්තා වෙයි. අදාළ ගිවිසුමට අත්සන් කළ පාර්ශ්ව අතර භාණ්ඩාගාර ලේකම්, ඉඩම් කොමසාරිස් ජනරාල්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා IOC සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිම...
මතභේදයට තුඩු දුන් චීන පොහොර නෞකාව අයත් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් අද ගෙවීමට මහජන බැංකුව තීරණය කර තිබේ. මහජන බැංකුව සදහන් කළේ කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරිම හේතුවෙන් අදාළ නෞකාව අයත් සමගමට එම මුදල ගෙවීමට තීරණය කළ බවය. පොහොර නෞකාව මෙරටට භාර නොගත්ත ද ...
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිලිවල ප්‍රගතිය විමසීම සඳහා ඊයේ(5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් එහි නිලධාරීන් හමුවූ අවස්ථාවේදී අනාවරනය වූයේ ලිට්‍රෝ සමාගමේ කිසිදු නිලධාරියකු මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත...
ද හින්දු පුවත් සේවය වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගමන් කරමින් සිටි රථ පෙළට උද්ඝෝෂකයින් පිරිසක් බාධා කර ඇති බවයි. එම පුවත් සේවය අදාළ සිදුවීම "ආරක්ෂක අඩුපාඩුවක්" ලෙස සලකා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් පවසා සිටී. ඉන්දීය අග්‍රාමාත්...
ඊයේ (05) පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමි බැහැදැක ආශිර්වාද ලබාගැනීමට පැමිණි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මාධ්‍යය අමතමින් , "තවමත් රටේ ප්‍රශ්න ඉවරයක් නැහැ. රටේ තියෙන තත්ත්වයක් එ...
ශ්‍රී ලංකාවේ ජල පාරිභෝගිකයින් සියයට 75 ක් පමන එනම් හතරෙන් තුනක් පමණ ජල ඒකක 25ට අඩුවෙන් පාරිභෝජනය කරනු ලබන පිරිසක් වූ අතර එවැනි ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා ජල බිල්පතට 10%ක වට්ටමක් මේ දක්වා ලබාදී තිබුණි.2014 අයවැය යෝජනාවට අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ මෙම සහනය නිසා විහාල වශයෙන් ජල පරිහරණය ...
කොළඹ නගරය මෙම වසරේ සංචාරය කළ යුතු හොඳම ස්ථාන 22 අතරට එක් කිරීමට සී.එන්.එන්. ආයතනය විසින් පියවර ගෙන තිබේ. මෙහිදී කොළඹ නගරය පිළිබඳව විශේෂ සඳහනක් කර ඇති සී.එන්.එන්. ආයතනයේ ලිලියට් මාර්කස් පවසා ඇත්තේ සංචාරකයන් විසින් මුල සිටම ශ‍්‍රී ලංකාවේ පිට පළාත්වල පවතින දර්ශනීය මුහුදු වෙරළ හා තේ ...
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පැතිරීමේ හැකියාව ඉතා ඉහළ බැවින් ඉදිරි සති කිහිපය තුළ මෙරට දැවැන්ත ආසාදිත රැල්ලක් ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. මෙරට ප්‍රභේද හඳුනාගැනීමට ඇති සීමිත හාකියාව යටතේ වුවත් දැනටමත් මෙරටින් රෝගීන් 47 දෙනෙක් හඳුනාගැනීමෙන්ම එය ඩෙල...
මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක් වෙයි. එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරිණ. කන්නි විග්නරාජා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UN...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට නිවෙස් ප්‍රතිකාරවලට යොමු කර තිබේ.
මන්ත්‍රීවරයා ඇසුරු කළ සියලු දෙනාම නිරෝධායනයට ලක් කර ඇත.
සුසිල් ප්‍රේම්ජයන්ත මහතාව මේ වන විට රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කර තිබෙනවා. ඊට හේතුව ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීමයි.
සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉවත් කළ ආකාරයට ඉවත් කෙරෙන මීලඟ රාජ්‍ය අමාත්‍යවරයා පිළිබඳවද ඉඟි පලවෙමින් තිබෙනවා.
රාජ්...මීළඟට තනතුර නැති වෙන රාජ්‍ය ඇමති ගැන ඉඟියක්
January 5, 2022 7:46 am
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...