ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් හිටපු රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි පැවසුවේය..
ඒ අනුව ඉදිරි දිනක පැවැත්වීමට නියමිත එම රැස්වීමේදී ගගන්නා තීරණය පක්ෂයේ නායකයා විසින් දැනුම් දෙනු ලැබීමෙන් පසු ලේකම්වරයා ලෙසත් තමන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද සාගර කාරියවසම් මහතා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...