සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිලිවල ප්‍රගතිය විමසීම සඳහා ඊයේ(5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් එහි නිලධාරීන් හමුවූ අවස්ථාවේදී අනාවරනය වූයේ ලිට්‍රෝ සමාගමේ කිසිදු නිලධාරියකු මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නැති බවයි.
කෙසේ වුවද ඉදිරිපත්වූ පැමිණිලිවලට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන්නැයි ලිට්‍රෝ සමාගමේ නිලධාරීන්ට කැඳවීම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේය.
කෙසේ වුවද ඉදිරිපත්වූ පැමිණිලිවලට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන්නැයි ලිට්‍රෝ සමාගමේ නිලධාරීන්ට කැඳවීම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසා සිටියේ ලිට්‍රෝ ගෑස් සමාගම මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන ආයාතනයක් බැවින් එම අමාත්‍යාංශයේ ඉහළම දේශපාලන බල අධිකාරිය නීතිය අතට ගෙන ක්‍රියාත්මක වීම නිසා ලිට්‍රෝ සමාගමේ නිලධාරින් මෙලෙස අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව හමුවට නොඑන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...