ජනවාරි 18 වන දින ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ඇමරිකන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ගෙවීමෙන් පසු විදේශ සංචිත තවත් පහළ බසින බව ආර්ථික විද්‍යාඥ ආචාර්ය නිශාන් ද මෙල් මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් ශ‍්‍රී ලංකාව තවදුරටත් ශ්‍රේණිගත කිරීම් වලින් පහතට වැටෙනු ඇතැයිද ඔහු පැවසීය.
ණය ගෙවීමෙන් මෙම අර්බුදය විසඳෙන්නේ නැති බවත් ණය ගෙවන තරමට විදේශ සංචිත තවදුරටත් අඩු වන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මෙම තත්ත්වය මත ණය ගෙවීම සඳහා ප‍්‍රතිව්‍යුහගත කිරීමකට යා යුතුව ඇති බව බවත් එම ක‍්‍රියාවලිය දැන්මම පටන් ගත යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...