දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ජල පාරිභෝගිකයින් සියයට 75 ක් පමන එනම් හතරෙන් තුනක් පමණ ජල ඒකක 25ට අඩුවෙන් පාරිභෝජනය කරනු ලබන පිරිසක් වූ අතර එවැනි ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා ජල බිල්පතට 10%ක වට්ටමක් මේ දක්වා ලබාදී තිබුණි.2014 අයවැය යෝජනාවට අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ මෙම සහනය නිසා විහාල වශයෙන් ජල පරිහරණය කරන අයට වාසි සලසා දී තිබූ නමුත්

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල බිල්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කරන්නේ මෙම සහනය ලබාදීම නිසා මණ්ඩලයට අහිමිවන ආදායම සුළුපටු නොවන බවත් මාසිකව රුපියල් මිලියන 90ක අලාභයක් සිදුවූ බවත්ය.

එම අලාභය සලකා බලා ජලබිල්පත සදහා ලබාදෙන 10%ක වට්ටම අත්හිටවීමට තීරණය කරන ලද බව බව ඔහු සදහන් කරයි.

මෙම තීරණය ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත බවද සඳහන් කෙරිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More