දේශීය පුවත්

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ලංකා ඛනිජ තෙල්  සංස්ථාවේ ඉන්ධන මිළ ඉහළ දැමීම ඊයේ මධ්‍යයම රාත්‍රියේ සිදු කරනු ලැබිණි. මේ අතර ඉන්දියානු ඔයිල් සමාගමේ ඉල්ලීම පරිදි මෙම මිළ වැඩිකිරීම සිදු කර ඇති බව ප්‍රසිද්ධ පුවත් පතක් වාර්තා කර තිබුණි. ඒ අනුව ලංකා ඛනිජ තෙක්...

සභ්‍යයත්ව සංකථන සංවාද මාලාවේ 36 වන සංවාදය ” සර්ව පාක්ෂික සමුළුව ජාතික ආණ්ඩු මර උගුලක්ද?” ලෙසින් 2022 මාර්තු 12 වන දින සවස 07:30 සිට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී මුලසුන පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුශාසක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අ...

පසුගිය දින කාදිනල්‍තුමා ජිනීවා ගොස් පාස්කු ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන්ගේ අරමුණු වෙනුවෙන් පමණක් නොව වෙනත් දේශපාලන අරමුණක් වෙනුවෙන් සිදුවූවක් යැයි සැකයක් මතුකිරීම පිළිබඳව "ලංකා ලීඩ් නිවුස්" හි විමර්ශණ ඒකකය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් වි...

සිරස මාධ්‍යය ජාලය සිය ප්‍රවෘත්ති විකාශය අතර තුර බැසිල් රාජපක්ෂ මහතා සිරස මාධ්‍යය ජාලයේ සංඛ්‍යාත ලබා ගැනීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නිර්දය ලෙස එම ප්‍රවෘත්ති විකාශය අතර තුර විවේචනය කරන විඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ. එහිදි එම මාධ්‍ය...

ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙකු වන විශ්ව ලංකා  මහතා මාධ්‍යය ජාලයට එක් කර ඇති වීඩියෝවක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතනුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔහුගේ පියා සහ බාප්පා වන බැසිල් රාජපක්ෂ මහතා හැකි ඉක්මනින් ආපසු අමෙරිකාවට ගෙන්වා ගන්නා ලෙසයි. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ ගෝඨාභ...

ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල්වල පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා ඇති බව පවසයි. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා අති බව ලංකා අයි ඕ සී සමාගම පවසයි. මෙම මිල වැඩි කිරීමත් සමඟ ඉන්දීය ත...

ඊයේ(10) රුසියානු සහ යුක්‍රේන විදේශ අමාත්‍යයවරු අතර පැවැති සාකච්ඡා නිෂ්චිත එකඟතාවයකින් තොරව අවස්න් විය. කෙසේ වුවද යුක්‍රේන විදේශ ඇමතිවරයා ඉල්ලා සිටි රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරුන් අතර මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්විය යුතු යැයි යුක්‍රේනය කළ ඉල්ලීමට පිළිතුරු දැක්...

ඊයේ (10) සිරස "නිව්ස් ෆස්ට් යූ ටියුබ් " නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍යය විමල් වීරවංශ මහතා පවසා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා තව දුරටත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වුවහොත් නැවත වතාවක් ජනාධිපතිවරණ නොපැවැත්වෙන බවත් මැතිවරණ සිතියම තම...

අදහස් පලකළ ජාතික සංවිධන එකමුතුවේ කැදවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඓතිහාසික ජනවරම නිර්මාණය කෙරෙන්නේ බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී බලවේග වල න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහාය. මේ වන විට ඉන්දියාව ප්‍රමුක බටහිර අධිරාජ්‍යවාදී බලවේග මානව හිමික...

රුසියානු බුද්ධි අංශ වාර්තා වලට අනුව යුක්‍රේනයේ සපොරෙෂියා න්‍යෂ්ටික බලාගාරයට ආසන්නයේ ස්ථාපිතව තිබූ ජීව අවි පර්යේෂණාගාරයක් තුළ කොරෝනාවට සමාන වැඩි දියුණු කරමින් පැවති වෛරසයක් සොයා ගැනීමට හැකිවී ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. විදෙස් මාධ්‍ය අංශ වැඩිදුරටත් පවසන්නේ ර...

මෙරට ඉතිහාසයේ ඩොලරයක් සදහා නිල වශයෙන් ලබා දෙන ඉහලම අගය ප්‍රකාශයට පත් කරන ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඇමරිකානු ඩොලරයක් ඉදිරියේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය කරන බවයි ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 249.96ක් වන අතර විකිණුම් ...

මේ දිනවල ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 49 වන සැසි වාරයේදී එංගලන්තයේ පදිංචි නීතිඥ ජයරාජ් පලිහවඩන මහතා විසින් සමුළුව අමතා පසුගියදා වැදගත් ප්‍රකාශයක් කරන ලදී. එතුමා විසින් කරන ලද කතාව පහත පලවේ "මානව හිමිකම් කොමිසම විසින්, ශ්‍රී ලංකාවේ අවසන් වූ තිස් වසරක ...

2010 - 2014 වකවානුව තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් පරිහරණය කරන ලද වාහන කිහිපයක් පිළිබඳව සිදුකරන විමර්ශනයක් සඳහා යැයි කියමින් එම සංස්ථාවේ වත්මන් ප්‍රවාහන කළමනාකාරවරයා අද(10) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ දූෂණ විමර්ශන අංශය වෙත කැඳවා ප්‍රශ්න කිරීමට කටයුතු යොදා තිබ...

වලංගු බලපත්‍රයක් නොමැතිව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සීමා කරමින් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තාවේ. ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත...

ලංකා විදුලි බල මණ්ඩලය විසින් අද (10) දින විදුලි කප්පාදුවට කරන ලද ඉල්ලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර ලබාදී ඇති බව වාර්තාවේ.ඒ් අනුව, A, B, C, D, E, F, G, H, I, J කළාප වලට – පෙරවරු 08.00- පස්වරු 06.00ත් අතර කාලයේ පැය 2යි මිනිත්තු 30ක් සහ එම කලාපවල සවස 6.00-11.00 කාලයේද...

රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුල සිරවී සිටින යුක්‍රේන ජාතිකයන්ට පහසුකම් සැපයීමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව තානාපති කාර්යාලයක් ස්ථාපිත කිරීමට නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටා තිබෙන යු...

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතා විසින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ සර්ව පාක්ෂික සමුළු යෝජනාව පිළිබඳ ලංකා ලීඩ් වෙබ් පුවත් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. එහිදී අප වෙත අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය ...

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොට ගෙන ඊයේ (මාර්තු 8) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කාන්තා පෙරමුණ ‘ඇය ගැහැණිය, ඔබ දියණී’ යන තේමා යටතේ කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ සමරු උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ ශ්Ȁ...

ඊයේ(09) පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු සමඟ පැවැති හමුවේ දී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ වාසුදේව නානායක්කාර මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඔහු ද ඉල්ලා අස් වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු ව...

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ විපක්ෂය මෙන්ම ස්වාධීන ආර්ථික විශේෂඥයින් පසුගිය කාලයේදී දිගින් දිගටම කියා සිටියත් මහ බැංකුව විසින් රුපියලේ අගය කෘත්‍රිමව අල්ලාගෙන සිටීම නිසා රටට ඩොලර් බිලියන 04 ක පමණ ද...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...