දේශීය පුවත්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතා විසින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ සර්ව පාක්ෂික සමුළු යෝජනාව පිළිබඳ ලංකා ලීඩ් වෙබ් පුවත් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. එහිදී අප වෙත අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා, ” බැසිල් රාජපක්ෂ මහතා ජාතිකවාදී බලවේග ආණ්ඩුවෙන් එලවා දමන්නේ ඉස්ලාම් අන්තවාදීන් බෙදුම්වාදීන් ඇතුළු රටට හතුරු බලවේග සමඟ එකතුවී ජාතික ආණ්ඩුවක් හදන්න.ඒ අයට ඕන වෙලා තියෙන්නේ ඒක ආණ්ඩුවේ යෝජනාවක් නොවෙයි කියා පෙන්වන්න.සර්ව පාක්ෂික අටමගල ඕන වෙන්නේ ඒකට. එතනදි යෝජනා වුනාම ඒක බැසිල්ගේ යෝජනාවක් නොවෙයි.බැසිල් සමත් වෙලා තියෙනවා කවුරු හරි ඒජන්තයෙකු ලවා මෛත්‍රීපාල මහතාට මේක ගිල්ලවන්න.තව ටික දවසකින් රිෂාඩ් ඛනිජ තෙල් ඇමති වෙලා සාෆි නඩුවෙන් නිදහස් වෙලා පළාත් සභාවලට ඉල්ලන්න. එහෙම නැතිනම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවත් පුදුම වෙන්න එපා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More