ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙකු වන විශ්ව ලංකා මහතා මාධ්‍යය ජාලයට එක් කර ඇති වීඩියෝවක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතනුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔහුගේ පියා සහ බාප්පා වන බැසිල් රාජපක්ෂ මහතා හැකි ඉක්මනින් ආපසු අමෙරිකාවට ගෙන්වා ගන්නා ලෙසයි. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මිනිසුන්ගෙන් බැනුම් ඇසිය යුතු කෙනෙකු නොවන බවත් මේ වන විට බැසිල් රාජපක්ෂ මහතා රටම බංකොලොත් තත්වයට පත් කර ඇති හෙයින් ඉතිරි වී තිබෙන දෙයින් හෝ ශ්‍රී ලංකාවාසීන්ට දුකක් කරදරයක් නැතිව ජීවත් වීමට නම් වහාම බැසිල් රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවට ගෙන්වා ගන්නා ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...