ලංකා විදුලි බල මණ්ඩලය විසින් අද (10) දින විදුලි කප්පාදුවට කරන ලද ඉල්ලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර ලබාදී ඇති බව වාර්තාවේ.ඒ් අනුව,
A, B, C, D, E, F, G, H, I, J කළාප වලට – පෙරවරු 08.00- පස්වරු 06.00ත් අතර කාලයේ පැය 2යි මිනිත්තු 30ක් සහ එම කලාපවල සවස 6.00-11.00 කාලයේදී පැයයි මිනිත්තු 15ක් ලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
P, Q, R, S, T, U, V, W කළාප වලට විදුලිය කප්පාදුව පෙරවරු 09.00- පස්වරු 05.00ත් අතර පැය 2ක කාලයක් කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...