Notice Board

සභ්‍යයත්ව සංකථන සංවාද මාලාවේ 36 වන සංවාදය ” සර්ව පාක්ෂික සමුළුව ජාතික ආණ්ඩු මර උගුලක්ද?” ලෙසින් 2022 මාර්තු 12 වන දින සවස 07:30 සිට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එහිදී මුලසුන පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුශාසක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් පවත්වනු ලබන්නෝය.

සාකච්ඡාවේදී ජේ්‍යෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා , වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සහ ව්‍යාපාරික ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා දෙසුම් පැවැත්වීමට නියමිතය.

පහත දැක්වෙන සබැඳියාව ඔස්සේ එම සාකච්ඡාවට සහභාගි විය හැකි බව සංවිධායක මණ්ඩලය පවසති.

Topic: සර්ව පාක්ෂික සමුළුව ජාතික ආණ්ඩු මර උගුලක්ද?
Time: Mar 12, 2022 07:30 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/86076863900…
Meeting ID: 860 7686 3900
Passcode: 829852



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More