රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුල සිරවී සිටින යුක්‍රේන ජාතිකයන්ට පහසුකම් සැපයීමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව තානාපති කාර්යාලයක් ස්ථාපිත කිරීමට නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටා තිබෙන යුකේ‍්‍රන තානාපති කාර්යාලය හරහා මෙරට සිටින යුක්‍රේන ජාතිකයන්ගේ වීසා ගැටලු ප්‍රමුඛ සෙසු ප්‍රශ්න විසඳීම අපහසු කරුණක් වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීම සංචාරක අමාත්‍යංශය සමග එක්ව සිදු කරමින් සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...