දේශීය පුවත්

රට පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අද පස්වරු 6.00 ට පනවන ඇඳිරි නීතිය 04 වැනි සඳුදා අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක වන බවයි.

සමාජ ජාලා හරහා "ගෝටා ගෝ හෝම් 2022" යන සටන් පාඨය නිර්මාණය කරමින් ජනතාව උසි ගැන්වීමට උත්සහ කළ පැතුම් කර්නර් නැමත්තා මේ වන විට එංගලන්තයට වී තම 'ෆේස් බුක්' පිටුවේ දේශන පවත්වමින් සිටින බව වාර්තා වේ. මේ වන විට ශ්‍රි ලංකාවේ උද්ගත ව ඇති තත්වයට සමාන්තරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි තත්...

අප්‍රේල් 4 වනදා සිට පාසල් සඳහා නිවඩු ලබා දෙන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. පවතින දීර්ඝ විදුලි කප්පාදුවීම් සමග සිසුන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා හේතුවෙන් මෙලෙස අප්‍රේල් පාසල් නිවාඩු කාලය දින කිහිපයකට පෙර ලබා දෙන ලෙස ඉල්...

ජනාධිපති නිවස ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේ දී පොදු දේපළවලට හානි සිදු කිරීම ආණ්ඩුව විසින් ඇතුළත් කරන ලද කණ්ඩායමක ඉතා සැලසුම් සහගත ක‍්‍රියාවක් බවට සැක මතුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්...

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා සිය රාජ්‍ය ඇමැති ධුරයෙන් මැයි මස පළමුවැනිදා සිට ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත.

පනස් හයේ දරුවෝ සංවිධානය මෙහෙයවන සභ්‍යයත්ව සංකථන සංවාද මාලාවේ 39 වන දිග හැරුම" සැබෑ ජනතා විරෝධය අරාබි වසන්තයකට හරවයිද?" යන මැයෙන් අද(02) සවස 07:30ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වන බව පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාශක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්...

ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය මාධ‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවට ඇති තරම් විනාශයන් ගේ අත්දැකීම් ඇති බවත් අප ජාතියක් ලෙස හෙම්බත්ව සිටින බවත්ය .ඒ අනුව තව දුරටත් විනාශය වෙනුවට පූර්ණ වෙනසක් පමණක් අවශ්‍යව ඇති මේ ම්හොතේ අවංක මුත් ලාබාල හා අත්දැකීම...

අද (අප්‍රේල් 01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තාවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් මෙම නිවේදනය නිකුත...

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. එය හෙට අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ පක්ෂවල සහභාගීත්වයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයාට යෝජනා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පැවසීය. එම තීරණය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, සිය අමාත්‍ය තනතුරුවලින් ඉවත් ව ස්වාධීන ව කටයුතු කිරීමට පක්ෂය තීරණය කර ඇත...

රට තුළ උද්ගතවෙමින් පවතින අසහනකාරී තත්ත්වය සම්බන්ධව "කුමක් කල යුතුද යන ප්‍රශ්නයට අප සතු විසඳුම" ඉදිරිපත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ආණ්ඩුවේ පක්‍ෂ එකමුතුව විසින් මේ වන විට පැවැත්වෙමින් ඇත. එහිදී අදහස් දැක්වූ හිටපු කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මෙ...

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් රජයට එරෙහිව රටපුරා මතුව ඇති මහජන විරෝධය හමුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔහු දරමින් සිටින මුදල් ඇමතිධූරයෙන් ඉවත් කරන ලෙස බොහෝ පාර්ශවයන් රජයට ඉල්ලීම් කර ඇතැයි පුවත් පත් වාර්තා පවසයි. මේ අතර ඊයේ (31) රජයට හිතවත් භික්...

අද සිකුරාදා පස්වරුව වනවිට පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ ධාවනය මුළුමනින්ම අඩාල වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර ඇත. ඔහු කියා සිටියේ අද උදෑසන වනවිට පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ධාවනය කරනු ලැබුවේ සියයට 10ක පමණ අඩු සංඛ්‍යාවක් ...

"සකර්බර්ග් ගේ දරුවෝ සහ මානසික වහල් හමුදාව සමාජ ඡාල හරහා සිස්ටම් චේන්ජ් කරන්න හදන බව සහ රට පාලනය කරන පක්ෂ විපක්ෂ මැකෝලිගේ දරුවෝ හෙවත් කළු සුද්දන් උත්තර නැතිව තුෂ්නිම්භූත වෙලා” යනුවෙන් වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව ජාතික සංවිධානවල මතය ප්‍රකාශ කරම...

වඩු කර්මාන්තයේ යෙදීමට අවශ්‍යය අමුද්‍රව්‍යය වල මිල ඉහළ දැමීමට විරුද්ධව මොරටුව කුරුස හන්දියේදී පැවැති විරෝධතාවයකට  හිටපු රාජ්‍යය අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාද  මැදි වී ඇතැයි වාර්තාවේ. එහිදී විරෝධතාකරුවන් අතර සිටි පිරිසක් ජයන්ත සමරවීර ...

ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කළ හැකි ණය වැඩසටහනක් සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ දී සාකච්ඡා ආරම්භ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ජෙරී රයිස් ප්‍රකාශ කල අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ වොෂින්ටන් චාරිකාවේ දී එම සාකච්ඡා අඛන්ඩව ක්‍...

ඊයේ(31) රාත‍්‍රියේ නුගේගොඩ ප‍්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම මාධ්‍ය නිවේදනය මගින් පවසන්නේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුත...

රජය සතු බහුතරය නැති කරන ප‍්‍රකාශවල වලංගු භාවයක් නොමැති සේම ආණ්ඩුවේ බහුතරය කිසි ලෙසකින් හෝ සෙලවිය නොහැකි බව පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහනුවරදී මධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේය. ආණ්ඩුවේ ඇමැති ධුර අඩු කිරීම නොව ආණ්ඩුව ...

වර්තමානයේ රටේ පවතින අර්බුදය විසඳීමට නොහැකි නම් එම අර්බුදය විසඳීමට හැකි පුද්ගලයන්ට රට භාර දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද එසේ නොමැතිව රට අයාලේ යෑමට ඉඩ හැරීම මෙන්ම ජනතා අරගල හමුවේ සිදුවන්නේ පවතින අර්බුදය තවදුරටත් සංකීර්ණ වීම බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කො...

විභාග ප‍්‍රශ්න පත‍්‍ර මුද‍්‍රණයට අවශ්‍ය කඩදාසි වල ගැටලුවක් නැතැයි අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේදී පැවැත්වීමට පියවර ගන්නා බව ද ප‍්‍රශ්න පත‍්‍ර කඩදාසි ව...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...