විභාග ප‍්‍රශ්න පත‍්‍ර මුද‍්‍රණයට අවශ්‍ය කඩදාසි වල ගැටලුවක් නැතැයි අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේදී පැවැත්වීමට පියවර ගන්නා බව ද ප‍්‍රශ්න පත‍්‍ර කඩදාසි වල යම් හිගයක් පැවති අතර එය මේ වන විට පියවාගෙන ඇතැයිද ඇමැතිවරයා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...