වඩු කර්මාන්තයේ යෙදීමට අවශ්‍යය අමුද්‍රව්‍යය වල මිල ඉහළ දැමීමට විරුද්ධව මොරටුව කුරුස හන්දියේදී පැවැති විරෝධතාවයකට හිටපු රාජ්‍යය අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාද මැදි වී ඇතැයි වාර්තාවේ.
එහිදී විරෝධතාකරුවන් අතර සිටි පිරිසක් ජයන්ත සමරවීර මන්ත්‍රීවරයාට දැඩි විරෝධයක් දක්වමින් පවසා සිට ඇත්තේ පවතින අර්බූදයේ කොටස්කරුවෙකු බවයි. තවත් පිරිසක් පවසා ඇත්තේ සමරවීර මන්ත්‍රීවරයා ඇතුලු කණ්ඩායම මෙම තත්වය මග හරවා ගැනීමට නායකත්වය දිය හැකි පිරිසක් බවත් ඔවුන් වග උත්තරකරුවන් නොවන අය බවත්ය.
කෙසේ වුවද අවසානයේදී ජයන්ත සමරවීර මන්ත්‍රීවරයාට සිද්ධිය පැවැති ස්ථානයෙන් පිටව යාමට ඉඩ දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...