දේශීය පුවත්

“සකර්බර්ග් ගේ දරුවෝ සහ මානසික වහල් හමුදාව සමාජ ඡාල හරහා සිස්ටම් චේන්ජ් කරන්න හදන බව සහ රට පාලනය කරන පක්ෂ විපක්ෂ මැකෝලිගේ දරුවෝ හෙවත් කළු සුද්දන් උත්තර නැතිව තුෂ්නිම්භූත වෙලා” යනුවෙන් වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව ජාතික සංවිධානවල මතය ප්‍රකාශ කරමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

ඊයේ රාත්‍රී සහ අද උදෑසන දැකගත හැකි වූයේ එදා ලිබියාවේ ‌බෙංගායි නුවර තරුණයන්ට සමාන පිරිසක් බවයි. නමුත් එසේ කෙටි උත්තර සොයන සකර්බර්ග් ගේ මානසික වහළුන් උසි ගැන්වීම සඳහා ලිබියාවේ මෙන් රාජිතලා, මුජුබර්ලා සහ සජිත් ලාද මෙහි සිටින බව ඔහු සදහන් කරයි. ඒ අතර ජාතිකවාදී සහ වාමවාදී බලවේග පවා එම මානසික වහල් හමුදාවට බිය වීම කණගාටුවට කරුණක් බවද ඔහු සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More