ඊයේ නිදහස් චතුරස්‍රය වෙත පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමේ සාමාජිකයන් වන මුජිබර් රහුමාන්,රාවුෆ් හකීම්, රිෂාඩ් බද්යුද්දීන් සහ සුමන්තිරන් යන මන්ත්‍රීවරු "ගෝඨා ගෝ හෝම්" යනුවෙන් සටන් පාඨ කියනු ලැබූ බව වාර්තා වේ. මේ අතර සමහර නිල් නොවන වාර්තා වලින් කියවුනේ සම...
සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම් ලිපි අග්‍රාමාත්‍යවරයා වෙත භාර දුන්බව ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ...
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මීට ටික වේලාවකට පෙර ආරම්භ වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මෙම තීරණය ගෙන තිබේ.
මේ මොහොතේ හදිසියෙ කැඳවූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් තහවුරු නොවූ වාර්තා වලට අනුව බොහෝ විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම කැබිනට් රැස්වීමෙන් අනතුරුව සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට නියමිතය.
මෙම කැබිනට් රැස්වීමේදී අද පැ...මේ මොහොතේ පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව බැසිල් තනතුර හැර යාමට නියමිතයි?
April 3, 2022 9:31 pm
මේ මොහොතේ හදිසියේ කැඳවූ කැබිනට් රැස්වීමක් පැවැත්වෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන බව ප්‍රවෘත්ති වෙබ් අඩවි වාර්තා කර ඇත. මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර බොහෝ විට ප්‍රබල අමාත්‍යවරයකු හ...
රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරු අතර විශේෂ සාකච්චාවක් අද රාත‍්‍රී පැවැත්වෙන බව වාර්තාවේ.එම සාකච්චාවෙන් පසු වත්මන් රජය සම්බන්ධව තීරණයක් ගනු ඇතැයි වාර්තාවේ.
සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කරන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කළ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. විමල් වීරවංශ මහතා අනාවරණය කළේ, තමන් උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරුන් සමග ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හම...රාජපක්ෂවරු නැති අන්තර්කාලීන ආණ්ඩුවක්…
April 3, 2022 6:41 pm
පාකිස්තාන පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර තිබේ.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගේ ඉල්ලීම පරිදි එරට ජනාධිපතිවරයා විසින් අදාළ තීරණය ගෙන ඇති බව එරට මාධ්‍ය පවසයි.
විදුලිබල උත්පාදනයට ප්‍රමාණවත් ඉන්ධන ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදෙන බව බලශක්ති හා විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරුන් දන්වා ඇති බැවින් ඉදිරි දිනවල විදුලි කප්පාදුව සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
සාමකාමීව විරෝධතා දැක්වීමේ පුරවැසි අයිතිය තහවුරු කළ යුතු බව ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
ඔහු සඳහන් කරන්නේ, විරෝධතාකරුවන් ද ප්‍රචණ්ඩත්වයට සහ පොදු දේපළවලට හානි කිරීමට නොයා යුතු බව ය.
පසුගිය දා මිරිහාන...විදුලි කප්පාදුවේ අඩුවක්
April 3, 2022 11:07 am
සාමකාමී විරෝධතාවලට ඉඩ දිය යුතු බව කැබිනට් ඇමතිවරයෙක් කියයි
April 3, 2022 11:05 am
උතුර, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලු පාසල් වලට හෙට නිවාඩු ලබාදී ඇත. අනෙකුත් පළාත් හි පාසල් කැදවිය හැක්කේ වාර විභාග අවසන් නොවූ සිසුන් සදහා පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අත්අඩංගුවට ගත් අනුරුද්ධ බණ්ඩාර නමැති තරුණයා ඇප මත නිදහස් කර තිබේ.
සමාජ මාධ්‍ය ජාල උපයෝගී කර ගනිමින් මහ ජනතාව තුළ යම් කැලඹීමක් ඇතිවන ආකාරයේ පුවත් පළකිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුණි.
ඊයේ (02) රාත්‍රී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනත...අනුරුද්ධ බණ්ඩාර ට ඇප
April 3, 2022 9:16 am
මේ ආණ්ඩුව පත්කර ගත්තේ ජනතාව නම් තමන් පත්කර ගත් ආණ්ඩුව එම ජනතාවට එරෙහිව කටයුතු කරනවා නම් ඊට එරෙහිව නැගී සිටීමේ යුක්තිසහගත අයිතියක් ජනතාවට තිබෙනවා. එම ජනතාව පිළිබඳව වගකීම එම ආණ්ඩුව භාරගන්නේ නැත්නම්, ඊට විරුද්ධව නැගී සිටීමට ජනතාවට යුක්තිසහගත අයිතියක් තිබෙනවා. අපි ඒ අයිතිය ආරක්ෂා කරනවා. ඒ වගේම පක්ෂයක...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තව ත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව, අද පස්වරු 6.00 සිට අප්‍රේල් මස 04 වන දින උදෑසන 6.00 දක්වා කිසි ම තැනැත්තෙකු විසින් යම් පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූ...
රටේ පවතින තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජාතික ආරක්‍ෂක මණ්ඩලය කැඳවීමට ආරක්‍ෂක බලධාරීන් තීරණය කර ඇත. ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ මිරිහාන ප‍්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය ගැන බුද්ධි අංශ පූර්ණ වාර්තාවක් ආරක්‍ෂක බලධාරීන්ට ඉදිරිපත් කර ඇති බවය. මිරි...
සමාජ මාධ්‍ය ජාල සේවාවන් තාවකාලිකව අත්හිටුවන ලෙස ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි. ඒ අනුව ෆේස්බුක්, වට්ස්ඇප්, යූ ටියුබ්, වයිබර්, ඉන්ස්ටග්‍රෑම්, ෆේස් බුක් මැසෙන්ජර් ආදී සමාජ මාධ්‍ය ජාල මේ...
මෙම මස අගභාගයේ දී වාරකන් කාලය ඇරැඹෙන බැවින් ඊට පෙර ගල්අඟුරු ගෙනැවිත් ගබඩා කර ගැනීමට පියවර නොගතහොත් ලබන ජුලි මාසයෙන් පසු නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයත් නතරවනු ඇතැයි ඉංජිනේරුවෝ අනතුරු අඟවති. මෙගාවොට් 900 ක් ජාතික විදුලි පද්ධතියට එක් කරන මෙම විදුලි බලාගාරයත් නතර වුවහොත් පවතින විදුලි අර්බුදය දෙගුණ ත...
පාර්ලිමේන්තුවේ බලතුලනයේ යම් ප්‍රශ්නයක් මතුවී ආණ්ඩුවට බහුතරය අහිමිවීමේ අවදානමක් මතු වුවහොත් එම අර්බූදය පියමං කරනු පිණිස පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට හෝ කෙටි කලකට කල්තැබීමට රජයේ අවධානය යොමුවී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසයි. ඒ අනුව පාර්ලිමේන්තුවට අණපනත් සම්මත කිරීම ආදී...
කොළඹ සිටින ඇමරිකානු තානාපතිනී ජුලී චුංග් මහත්මිය තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇතැයි සඳහන් කරයි. ඇමෙරිකානු තානාපතිනී ජුලී චුංග් මහත්මිය තම ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරත් පවසන්නේ ශ‍්‍රි ලංකාවේ පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය ක...
ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට සහභාගි වු පිරිසකට සහ මාධ්‍යවේදින් කිහිප දෙනෙකුට ආරක්ෂක අංශ පහර දි තුවාල සිදු කිරිම ලංකා කම්කරු කොන්ග්‍රසය තරයේ හෙලා දකින බව වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය. ජිවන් තොණ්ඩ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...