සාමකාමීව විරෝධතා දැක්වීමේ පුරවැසි අයිතිය තහවුරු කළ යුතු බව ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
ඔහු සඳහන් කරන්නේ, විරෝධතාකරුවන් ද ප්‍රචණ්ඩත්වයට සහ පොදු දේපළවලට හානි කිරීමට නොයා යුතු බව ය.
පසුගිය දා මිරිහානේ පැවති විරෝධතාව අතරතුර මාධ්‍යවේදීන්ට එල්ල වූ අමානුෂික පහරදීම තරයේ හෙළා දකින බව ද අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් සඳහන් කර තිබේ.
Citizens right to protest peacefully must be upheld. Protesters too mustn’t resort to violence and vandalism of public properties. Vehemently condemn the brutal assault on journalists. pic.twitter.com/lfKWYPKHdU
— Dullas Alahapperuma (@DullasOfficial) April 2, 2022
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...