සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම් ලිපි අග්‍රාමාත්‍යවරයා වෙත භාර දුන්බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...