රටේ පවතින තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජාතික ආරක්‍ෂක මණ්ඩලය කැඳවීමට ආරක්‍ෂක බලධාරීන් තීරණය කර ඇත.
ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ මිරිහාන ප‍්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය ගැන බුද්ධි අංශ පූර්ණ වාර්තාවක් ආරක්‍ෂක බලධාරීන්ට ඉදිරිපත් කර ඇති බවය.
මිරිහානට පැමිණෙන ලෙස මුහුණු පොත මගින් ඇරයුම් කළේ කවුද යන්න ගැන ද ආරක්‍ෂක බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
ටියුනීසියාව, රුමේනියාව සහ තායිලන්තය වැනි රටවල විරෝධතා සිදුවීම් ගැන ද ඇතැම් පාර්ශ්ව අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.
(පුවත – දිවයින පුවත්පත)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...