මේ මොහොතේ හදිසියේ කැඳවූ කැබිනට් රැස්වීමක් පැවැත්වෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන බව ප්‍රවෘත්ති වෙබ් අඩවි වාර්තා කර ඇත.
මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර බොහෝ විට ප්‍රබල අමාත්‍යවරයකු හෝ දෙදෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ අස්වීමේ සූදානම කුත් ඇති බවට ද එකී වාර්තාවල සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...