කොළඹ සිටින ඇමරිකානු තානාපතිනී ජුලී චුංග් මහත්මිය තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇතැයි සඳහන් කරයි.
ඇමෙරිකානු තානාපතිනී ජුලී චුංග් මහත්මිය තම ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරත් පවසන්නේ ශ‍්‍රි ලංකාවේ පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ඉදිරි දින වලදී ආර්ථික ස්ථාවරත්වය හා දුක් විඳින අයට සහාය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...