අත්අඩංගුවට ගත් අනුරුද්ධ බණ්ඩාර නමැති තරුණයා ඇප මත නිදහස් කර තිබේ.
සමාජ මාධ්‍ය ජාල උපයෝගී කර ගනිමින් මහ ජනතාව තුළ යම් කැලඹීමක් ඇතිවන ආකාරයේ පුවත් පළකිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුණි.
ඊයේ (02) රාත්‍රී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඔහුට ඇප හිමි වූ බව “අද දෙරණ” වාර්තාකරු සඳහන් කළේය.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ අලුයම මෙම තරුණයාව ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...