මේ මොහොතේ හදිසියෙ කැඳවූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් තහවුරු නොවූ වාර්තා වලට අනුව බොහෝ විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම කැබිනට් රැස්වීමෙන් අනතුරුව සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට නියමිතය.
මෙම කැබිනට් රැස්වීමේදී අද පැවැත්වීමට නියමිතව තිබුණු ජනතා උද්ඝෝෂණ මාලාව මර්දනය කිරීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වූ බව බව ද විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම බොහෝ දෙනෙකුගේ දැඩි විවේචනයට බඳුන් වූ බවද එම වාර්තා පවසයි.
ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු පැවසුවේ ඉදිරි සතිය මෙරට දේශපාලනයේ අතිශය තීරණාත්මක සතියක් වනු ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...