දේශීය පුවත්

මෙම මස අගභාගයේ දී වාරකන් කාලය ඇරැඹෙන බැවින් ඊට පෙර ගල්අඟුරු ගෙනැවිත් ගබඩා කර ගැනීමට පියවර නොගතහොත් ලබන ජුලි මාසයෙන් පසු නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයත් නතරවනු ඇතැයි ඉංජිනේරුවෝ අනතුරු අඟවති.

මෙගාවොට් 900 ක් ජාතික විදුලි පද්ධතියට එක් කරන මෙම විදුලි බලාගාරයත් නතර වුවහොත් පවතින විදුලි අර්බුදය දෙගුණ තෙගුණ වී රට අර්බුදයකට යනු ඇතැයිද නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සතුව දැනට ඇති ගල්අඟුරු ප‍්‍රමාණවත් වන්නේ ලබන ජූලි මාසය තෙක් පමණක් බවද අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More