ඊයේ නිදහස් චතුරස්‍රය වෙත පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමේ සාමාජිකයන් වන මුජිබර් රහුමාන්,රාවුෆ් හකීම්, රිෂාඩ් බද්යුද්දීන් සහ සුමන්තිරන් යන මන්ත්‍රීවරු “ගෝඨා ගෝ හෝම්” යනුවෙන් සටන් පාඨ කියනු ලැබූ බව වාර්තා වේ. මේ අතර සමහර නිල් නොවන වාර්තා වලින් කියවුනේ සමගි ජන බලවේගය සමඟ ජාතික ආණ්ඩුවක් තැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...