දේශීය පුවත්

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකර පිං පැමිණවීමක් අද පස්වරුවේ කොළඹ ගෝල්ෆේස් පිටියේදී පැවැත්විණි. කොළඹ අගරදගුරු පදවියේ තරුණ කතෝලික පදනම විසින් මෙය සංවිධානය කර තිබුණි. කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුර සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිදුන්ගේ දේවස්ථානයේ සිට පාගමනින් මෙම පිරිස් පැමිණියහ. මෙම අවස්ථ...

සීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින විදේශ සංචිත නංවාලීම සඳහා වටිනා රාජ්‍ය වත්කම් බදු දීමෙන් හෝ විකිණීමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වන බව අභිනවයෙන් පත් කළ ආර්ථික උපදේශක කමිටුව නිකුත් කළ වාර්තාවෙන් හෙළි වී තිබේ. ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඩො...

“අර්බුදය ජය ගන්නේ කෙසේද? අදහස් - යෝජනා" - සභ්‍යත්ව සංකතන 41 යන මැයෙන් අද(17) සවස 07:30ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වන බව පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාශක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. එහිදි ම...

ආණ්ඩුවෙන් ඉවත් වී සිටින ලංකා කම්කරු කොංග්‍රසයට යලිත් ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන ලෙස ආරාධනාවක් ලැබී ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක පී. සත්තිවේල් පැවසීය. තමන් දැරූ ක්‍රීඩා සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයට අමතරව වතු යටිතල පහසුකම් සහ පශු සම්පත් අමාත්‍යාංශයද, සිය පක්ෂයට ල...

2022 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරය නියමිත පරිදි හෙට (අප්‍රේල් 18) ආරම්භ වන බවත් අමතර පැයක කාලයක් පාසල් පැවැත්වීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටවූ බවද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය. රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන එම තීරණයට එළැඹ ඇති වුවද අමතර පැයක කාල...

සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නැතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. සාමකාමී ලෙස විරෝධතාවේ යෙදෙන අය අතරට බුද්ධි අංශ සාමාජිකයින් යවා ඔවුන් මගින් යම් කලකෝලහල තත්ත්වයක් ඇතිකර හෝ බෝම්බ පිපිරීමක් වැනි දෙයක් සිදුකිරීමට ත්Ȁ...

යුද්ධ හමුදා සාමාජිකයින්ට අපහාස කිරීමේ සහ හමුදාව අපකීර්තියට පත්කිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් මහජනතාව නොමඟ යවමින් සිදුකරනු ලබන පදනම් විරහිත චෝදනා සහ උසිගැන්වීමේ උත්සාහයන් පිළිබද අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. යුද්ධ හමුදාව ප්‍රචණ්ඩත්වය...

මහජන සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවම පහසුකම් හෝ සැලසීමට බලධාරීන් පියවර ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කරන ලදි. පවතින අර්බුධකාරී තත්ත්වයන් හේතුවෙන් මෙරට මහජන සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන් බිදවැටෙම...

'ගෝටා ගෝ හෝම්' යන තේමාව යටතේ ගාලු මුවදොර පිටියට ගොනුවී සිටින විරෝධතාකරුවන්ට නායකත්වය දෙන යූ ටියුබ් කරුවන් සහ ජනතා විමුක්ති පෙරමුණ අතර තිබුණු සීතල ගැටුම මේ වන විට එලියට පැමිණීමට පටන් ගෙන ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. මෙම ගැටුමට බොහෝ හේතු අතර විවිධ සංවිධාන විසින් අරගලකරුවන් වෙත ලබා දෙන මුදල් සහ ...

උගන්ඩාවට ශ්‍රී ලංකාවේ සිට ගුවන් යානා මගින් ඩොලර් ගෙන ගිය බවට එල්ල වන චෝදනාව පිළිබඳව හිටපු රේගු අධ්‍යක්ෂක වරයෙකු වන පරාක්‍රම බස්නායක මහතා අදහස් පළ කරයි. තම සමාජ ජාල ගිණුම් ඒ අදහස් පළ කරමින් හෙතෙම දීර්ඝ පැහැදිලි කිරීමක් කර තිබේ. මෙහි දැක්වෙන්නේ එම...

පාලකයින් ලබාදෙන අනීතික නියෝග ක්‍රියාත්මක නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඉල්ලීමක් කර ඇත. උපුටා ...

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ගාලු මුවදොර දී පැවැත්වෙන විරෝධතාවය සඳහා නිල සහ නිල නොලත් කණ්ඩායම් මගින් මෙම විරෝධතාවයට කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගුවන්විදුලි සේවයක් සමග පැවති සාකච්ඡාවකදී අනාවරණයක් කරන ලදි.

පසුගියදා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාරගේ පක්‍ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවධානය යොමු කර ඇති බව වාර්තා වේ. ඉදිරියේදී පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී ඒ පිළිබද සාකච්ඡා කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරය...

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනා අප්‍රේල් 19 ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්‍ෂයේ අසුන් ගන්නා බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කර ඇත. රජයට එරෙහිව මතු වී තිබෙන විරෝධතා හා ආර්ථික ගැටලුවලට යම් විසඳුමක් ...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිතයින් හෙට (17) දිවයිනෙන් පිටත්වයෑමට නියමිත බව වාර්තා වේ. ඔවුන් හෙට අමෙරිකාවේ වොෂිංටන් නුවර බලා පිටත්ව යන අතර එම සාකච්ඡා අප්‍රේල් 24 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එම නියෝජිත කණ්ඩායමට මුදල් අමාත්‍ය අලි...

‘පාර්ලිමේන්තුවේ 225ම හොරු කියන ලේබලය ගහන මට්ටමට පත්වෙලා.ඒ නිසා මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ හොඳ මිනිසුන් වගේම ඔය කියන චෝදනාවට අයත් මිනිසුන් ඉතිහාසයෙත් හිටියා වර්තමානයේත් ඉන්නවා ඒ නිසා මම පෞද්ගලිකව ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුවේ 225 ම විගණනයක් කඩිනමින් සිදු කරනන එය මගෙන් ආරම්භ කරන්න‘ යැයි මාතර ද...

පාස්කු ප්‍රහාරයට අදාළව කරන පරීක්ෂණ සම්බන්ධයෙන් වන ප්‍රශ්න 20 ක් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට යොමු කළ බව කතෝලික සභාව පවසයි. මේ අතර, පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අදාළව කතෝලික සභාවට මතුව ඇති ප්‍රශ්න මාලාවක් මෙසේ යොමුකළ බව කතෝලික සභාවේ මාධ්Ȁ...

පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයා විසින් අදාළ පාර්ශ්ව කිහිපයක් කොටුව ජනාධිපති මන්දිරයට කැඳවා ඇති බව වාර්තා වේ. එය මේ වනවිට පැවැත්වෙන බව වාර්තා වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට බලශක්ති අමාත්‍යංශයේ නිලධාරී...

කොළඹ ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවය 8වන දිනටත් අඛණ්ඩව පැවැත්වෙන අතර ඊයේ (15) රාත්‍රියේ විරෝධතා පැවැත්වෙන ගාලු මුවදොර පිටියට ආදිවාසින් පිරිසක් ද පැමිණ ඇති බව වාර්තා වේ.

නව කැබිනට් මණ්ඩලය දිවුරුමේ සියලු කටයුතු මේ වන විට සූදානම් බව රජයේ ආරංචි මාර්ග කියයි. නව කැබිනට් මණ්ඩලයේ නවක මූහුණු රැසක් දක්නට ලැබෙන අතර කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිස ද ඉතා සීමිත බව එම ආරංචි මාර්ග කියා සිටී. හිටපු ඇමැතිවරු රැසක් නව කැබිනට් මණ්ඩලයට ඇතුළත්ව නැති බව ද දැනගන්නට ඇත. ලංකාදිප ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...