පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයා විසින් අදාළ පාර්ශ්ව කිහිපයක් කොටුව ජනාධිපති මන්දිරයට කැඳවා ඇති බව වාර්තා වේ.
එය මේ වනවිට පැවැත්වෙන බව වාර්තා වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් ද ඉන්ධන වෘත්තීය සමිතිවල සාමාජිකයන්ද ඊට කැඳවා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...