ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ගාලු මුවදොර දී පැවැත්වෙන විරෝධතාවය සඳහා නිල සහ නිල නොලත් කණ්ඩායම් මගින් මෙම විරෝධතාවයට කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගුවන්විදුලි සේවයක් සමග පැවති සාකච්ඡාවකදී අනාවරණයක් කරන ලදි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...