දේශීය පුවත්

ආණ්ඩුවෙන් ඉවත් වී සිටින ලංකා කම්කරු කොංග්‍රසයට යලිත් ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන ලෙස ආරාධනාවක් ලැබී ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක පී. සත්තිවේල් පැවසීය.

තමන් දැරූ ක්‍රීඩා සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයට අමතරව වතු යටිතල පහසුකම් සහ පශු සම්පත් අමාත්‍යාංශයද, සිය පක්ෂයට ලබාදිය හැකි බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොරොන්දු වූ බවද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පි.සත්තිවේල් ප්‍රකාශ කර ඇත.

එහෙත් එම යෝජනාව සිය පක්ෂය ප්‍රතික්ෂේප කළ බවද විපක්ෂයෙන් රජයට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනනාවේදි සිය පක්ෂය මධ්‍යස්ථව කටයුතු කිරීමට තිරණය කර ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More