දේශීය පුවත්

2022 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරය නියමිත පරිදි හෙට (අප්‍රේල් 18) ආරම්භ වන බවත් අමතර පැයක කාලයක් පාසල් පැවැත්වීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටවූ බවද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.

රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන එම තීරණයට එළැඹ ඇති වුවද අමතර පැයක කාලයක් පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් සතියක් දෙකක් කාලය ඇතුළත යළි සලකා බලන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More