පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකර පිං පැමිණවීමක් අද පස්වරුවේ කොළඹ ගෝල්ෆේස් පිටියේදී පැවැත්විණි. කොළඹ අගරදගුරු පදවියේ තරුණ කතෝලික පදනම විසින් මෙය සංවිධානය කර තිබුණි. කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුර සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිදුන්ගේ දේවස්ථානයේ සිට පාගමනින් මෙම පිරිස් පැමිණියහ. මෙම අවස්ථාවට භික්ෂූන්වහන්සේලා සහ සෙසු ආගමික නියෝජිතයින්ද එක්වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...