දේශීය පුවත්

“අර්බුදය ජය ගන්නේ කෙසේද? අදහස් – යෝජනා” – සභ්‍යත්ව සංකතන 41 යන මැයෙන් අද(17) සවස 07:30ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වන බව පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාශක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

එහිදි මූලාසන දෙසුම පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාශක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් පැවැත්වීමට නියමිතය.

එහිදී ඉංජිනේරු කිර්ති වික්‍රමරත්න මහතා , වෛද්‍ය නිමල් කරැණාසිර මහතා සහ වෛද්‍ය සුmith වන්නිආරච්චි මහතා යන මහත්වරු අදහස් දැක්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවට පහත සබැඳියාව ඔස්සේ සම්බන්ධ විය හැකි බව ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

Topic: අර්බුදය ජය ගන්නේ කෙසේද? අදහස් – යෝජනා – සභ්‍යත්ව සංකතන 41
Time: Apr 17, 2022 07:30 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/86325763542…
Meeting ID: 863 2576 3542
Passcode: 2022

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More