‘ගෝටා ගෝ හෝම්’ යන තේමාව යටතේ ගාලු මුවදොර පිටියට ගොනුවී සිටින විරෝධතාකරුවන්ට නායකත්වය දෙන යූ ටියුබ් කරුවන් සහ ජනතා විමුක්ති පෙරමුණ අතර තිබුණු සීතල ගැටුම මේ වන විට එලියට පැමිණීමට පටන් ගෙන ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. මෙම ගැටුමට බොහෝ හේතු අතර විවිධ සංවිධාන විසින් අරගලකරුවන් වෙත ලබා දෙන මුදල් සහ ද්‍රව්‍යයමය ආධාර විරෝධතාවයේ අප්පචිලා ලෙස තමන්වම හඳුන්වා ගන්නා යූ ටියුබ් කරුවන් වෙත නොලැබී වෙනත් විවිධ කණ්ඩායම් විසින් අත්පත් කර ගැනීමේ වේදනාව අදාල යූ ටියුබ් කරුවන් වෙත දැනෙන බවද වන බව එම දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි. මේ අතර මෙතරම් විශාල ජනතා විරෝධයක් තම දේශපාලන ගිනුමට බැර කරවා ගත නොහැකි වූ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ ඒ සඳහා අලුතින් උපක්‍රම තේරීමත් ගැටුම තීව්‍ර වීමට බලපා තිබෙන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. කෙසේ වුවද විරෝධතාවය කුළු ගැන්වීම සඳහා දායක වූ යූ ටියුබ්කරුවෙකු වූ “අප්පච්චි” ගේ වීඩියෝවක් පහත දැක්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...