දේශීය පුවත්

නව අගමැති යටතේ හැදෙන ආණ්ඩුව කුමන දිශාවකට හැරෙනු ඇතිද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේ මේ හැදෙන්නේ ගෝඨා-රනිල් ආණ්ඩුවක් මිස අන්තර්කාලීන හෝ ජාතික එකඟතා ආණ්ඩුවක් නොවන බවය. ඔහු එය සමාන කළේ "චන්ද්‍රිකා-රනිල්" , "මෛත්‍රී-රනිල්" වැනි ආණ්ඩුවකටය.තවදුරට...

උතුරේ සිට ඉන්දියාවට වැසියන් පලා යෑම වළක්වා ගැනීම සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව අලුතින් යාත්‍රා කීපයක්ම ඉන්දීය මුහුදේ මුර සංචාරක කටයුතු සඳහා 11 වැනිදා සිට යොදවා තිබේ. මේ සඳහා ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව අලුතින් යාත්‍රා 16ක් යොදා ඇති අතර ඉදිරි කාලයේ දී තවත් අමතර යාත...

නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. නව අගමැතිවරයාගේ පළමු කාර්ය ලෙස සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ඒ ඔස්සේ අර්බුද විසඳා රට...

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රී හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර නිලධාරියෙක් පැවසීය. දැනට දින දෙක තුනක පමණ කාලයක සිට මෙම ප්‍රදේශයන්ට අධික ලෙස වැසි පවතින බවත් එම තත්ත්වයන් මත මෙම ජලා...

ඉදිරි දින කිහිපයේ රට තුළ ඩීසල් හා පෙට්‍රල් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇතැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචිමාර්ග අනතුරු අඟවයි. මේ වන විට ඩීසල් සහ පෙට්‍රල් තොග සීමිතව පවතින බවත් තිබෙන ඩීසල් තොගය අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ලබාදීමට සැලසුම් කරන බවත් එම ආරංච...

කොටුව ගාලුමුවදොර පිටියේ විරෝධතාවේ නිරතව සිටින පිරිස ඒ අවට හෝටල්වල ව්‍යාපාර කටයුතුවලට බාධා කරන බවට පසුගිය 6 වැනිදා පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇතත් සිය සේවාදායකයන් පොලිසියට එවැනි ප්‍රකාශ සිදුකර නැතැයි කොළඹ ගලධාරි හෝටලයේ හා ටැෆ් හවුස් අවන්හලේ කළමනාකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥව...

නව අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ, කොල්ලුපිටිය වාළුකාරාමයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ නව අගමැතිවරයා නව කැබිනට් මණ්ඩලය පත් කිරීම හෙට දින...

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ තමන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවයි. සජිත් ප්‍රේමදාස මහතා විසින් කොන්දේසි ලිහිල් කරමින් අග්&#...

අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ගාළු මුවදොර පිටියේ සිට මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම පිළිගත නොහැකි බවත් එය නීතිවිරෝධී බවත් පවසා සිටියේය. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ...

මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට රනිල් වික්‍රමසිංහ පත් කිරීමෙන් වත්මන් ආර්ථික අර්බූදය විසඳිය හැකිදැයි ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ එහි මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ පැහැදිලි කිරීම ඔහුගේම වචනයෙන්, " රනිල් වික්‍රමසිංහ කියන්නේ...

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය ජනතාව විශ්වාස කරන්නේ නැතැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙය මාලිගාවල ඉන්නා අය රැකගැනීම සඳහා කරන කුමන්ත්‍රණයක් බවත් එය උපතේදීම මලගම සනිටුහන් කළ යුතු යැයිද ඒ මහතා සඳහන් කරය...

දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (මැයි 13) පෙ.ව 06.00ට ඉවත් කරන බවත් නැවත එදිනම සවස 02.00ට යලි පැනවෙන අතර 14 වැනිදා පෙ.ව 06.00 දක්වා බල පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා ලෙස ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගෙන ඇත. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙක් වන ඒ...

රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇති බව වාර්තාවේ. කොළඹ පිහිටි කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු වී ඇති බවද වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා වන්නේ 06 ...

බටහිර රටවල් ඇතුළුව අමෙරිකාව විසින් රුසියාවට එරෙහි සම්බාධක බොහෝ ආකාරවලින් ගෝලීය ආර්ථික අර්බුදය අවුලුවන බව පවසන රුසියානු ජනාධිපතිවරයා සමහර රටවල් දැඩි සාගතයක් ඇතිවීමේ තර්ජනයට මුහුණ දී සිටින බවද මාධ්‍යය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය. මේ වන විට බටහිර රටවල් විසින් රුසියාවට පනවා ඇති සම්බාධක ...

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම නීත්‍යානුකූල නොවන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. නව අමාත්‍ය මණ්ඩලයේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බ...

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ දිවුරුම් දීමට නියමිතව ඇති බව එජාපයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මෙසේ දිවුරුම් දීමෙන් අනතුරුව හැකි ඉක්මනින් නව ඇමති මණ්ඩ...

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත් එහි අගමැතිධුරය භාරගැනීමටත් සූදානම් බව පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත. ඒ සඳහා විපක්ෂනායකවරයා කොන්දේසි කිහිපයක් ද ඉදිරිපත්කර ඇත. නව රජය හෙට පිහිටුවීමට සූදානම් බවද ඒ මහතා සිය ලිපිය මගින් දැනුම්දී තිබේ. ...

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම සි...

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 17 දෙනෙකුට විදේශ ගමන් තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් උසාවිය අද නියෝගයක් නිකුත්කර ඇත. පසුගිය 9 වැනිදා සාමකාමී අරගලයට පහරදීමට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට චෝදනා ගොනුකරමින් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නීතීඥ පිරිසක් විසින් කළ පැම...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...