විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත් එහි අගමැතිධුරය භාරගැනීමටත් සූදානම් බව පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත. ඒ සඳහා විපක්ෂනායකවරයා කොන්දේසි කිහිපයක් ද ඉදිරිපත්කර ඇත. නව රජය හෙට පිහිටුවීමට සූදානම් බවද ඒ මහතා සිය ලිපිය මගින් දැනුම්දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...