හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 17 දෙනෙකුට විදේශ ගමන් තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් උසාවිය අද නියෝගයක් නිකුත්කර ඇත.
පසුගිය 9 වැනිදා සාමකාමී අරගලයට පහරදීමට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට චෝදනා ගොනුකරමින් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නීතීඥ පිරිසක් විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.
මේ අනුව නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, සංජීව එදිරිමාන්න, සී.බී රත්නායක යන මන්ත්‍රීවරුන්ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද මෙම පිරිස අතර සිටින බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...