අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ගාළු මුවදොර පිටියේ සිට මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම පිළිගත නොහැකි බවත් එය නීතිවිරෝධී බවත් පවසා සිටියේය.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයාද තනතුරු වලින් ඉවත් නොවන්නේ නම් නුදුරේදීම ‘රනිල් ගෝ ගම’ නමින් ගම්මානයක් ඉදි කිරීමට පසුබට නොවන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...