ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ දිවුරුම් දීමට නියමිතව ඇති බව එජාපයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මෙසේ දිවුරුම් දීමෙන් අනතුරුව හැකි ඉක්මනින් නව ඇමති මණ්ඩලයක් පත් කිරීමට නියමිත බවද පවසේ.
පොදු ජන එක්සත් පෙරමුනේ පාර්මේන්තු මන්ත්‍රීවරු බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිධූරය පවත්වාගෙන යාම සඳහා සහයෝගය ලබාදීම දැනටමත් එකඟ වී ඇතැයි ද එම පොදු ජන එක්සත් පෙරමුණු ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...