නීතිවිරෝධීව මහ පරිමාණයෙන් ඉන්ධන ගබඩා කර සඟවාගෙන සිටි පුද්ගලයෙක්ව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක පමණ පුද්ගලයෙකි. ඉන්ධන පිරවූ අදාළ බවුසර් රථය ද එහිදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගෙන ඇත. අද (07) දින සපුගස...
රුසියානු රාජ්‍යට අයත් "එරෝෆ්ලොට්" ගුවන් සමාගමට අයත් යානයක් කටුනායක ගුවන් තොටුපොළේ රඳවා තැබීමේ සම්බන්ධයෙන් මූලික වී ඇතැයි චෝදනා එල්ල වන කොළඹ වානිජ මහාධිකරණයේ පිස්කල්වරයා වැඩ තහනමකට ලක් කර ඇති බව වාර්තාවේ. අධිකරණ අමාත්‍යංශයට සම්බන්ධ වාර්තා වලට අනුව සිද්ධියට සම්බන්ධයැයි චෝදනා එල්ල ...
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය අත්හිටුවමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ දිසා අධිකරණය නියෝග කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා මහතාව ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් කිරීමේ තීරණය ජුනි 20 වනදා ...
හිටපු මුදල් හා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතාගේ සහෝදරයකු වන මොහොමඩ් උවයිස් මහතා ලංකා ඛනිජතෙල් සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් වැඩ භාරගෙන තිබේ.
ඒ මහතා අද (07) උදෑසන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී සිය ධුරයෙහි වැඩ ආරම්භ කර ඇති බව සඳහන්.
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ඇප ලබා දී තිබෙනවා.
ඒ, තීනියාවල පාලිත් හිමියන් විසින් කොටුව මහේස්ත්‍රාත් උසාවියේ අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද නැවත විභාගයට ගත් අවස්ථාවේ දී.
ඒ අනුව හිටපු මහබැ...කබ්රාල්ට ඇප
June 7, 2022 4:37 pm
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ලබන සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (ජූනි 7) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා සඳහන් කළේ, “21 පිළිබඳව ඉතා ම සරල ලෙස සියලු දෙ...
නව පාර්ලිමේන්තු කමිටු ස්ථාපිත කිරීම වෙනුවෙන් එක්ව වැඩ කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනාව හිටපු කථානායක කරු ජයසූරිය මහතාට කළ ආරාධනාව ඔහු විසින් පිළිගෙන තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ කොළඹදී පැවැති අතර එහිදී ම...
මහාචාර්ය ආශු මාරසිංහ මහතා අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස පත්කර තිබේ.
තමන් කිසිදු වැටුපක් හෝ දීමනාවක් ලබා නොගෙන එම තනතුරේ කටයුතු කරන බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන්කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සිදු කළ සාකච්ඡාවකට එක්වෙමින්, පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබා දුන්නේ පොදුජන පෙරමුණේ බහුතරය මතය විමසා නොවන බව පැවසුවේය. එහිදී මාධ්‍යයවේදියා නැගූ ...
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ මේ මොහොතේ ලෝකයේ ලාභදායිම බොරතෙල් වන රුසියානු බොරතෙල් ශ්‍රී ලංකාව ලබා නොගන්නේ ඇමරිකානු බලපෑමට යටත් වීමෙන් බවයි. ලෝක වෙලඳපොළේ මිලට වඩා අඩුවෙන් රුසියාවෙන් බොරතෙල් අපට ලබා ගැනීමේ...
විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන සතියේ දී සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් කල් තබනු ලැබ ඇත. අදාළ යෝජනාව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා කටයුතු ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඊයේ(06) රාත්‍රියේ ...
මෙරට වත්මන් ආර්ථික තත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිත අතර එහිදී අත්‍යාව...
වීරකැටිය පොලීසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත‍්‍රයා හා ඔහුගේ ලේලිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඊයේ(06) දිනයේ පොලිසියට භාර වීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය කියයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත‍්...
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා “අපරාධකරුවෙකු” රටක කැබිනට් අමාත්‍ය ධූරයක් හෙබවීම කිසිසේත් සුදුසු නොවන බව මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසයි. ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (ජූනි 6...
අත්අඩංගුවට ගත් එරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව විසඳීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට රුසියානු ෆෙඩරල් ගුවන් ප්‍රවාහන ඒජන්සිය (Rosaviatsiya ) ඊයේ(06) සිය කෘතඥතාව පළ කර ඇති බව රුසියානු පුවත් සේවා වාර්තා කරයි. ඊයේ(06) කොළඹ වානිජ මහාධිකරණය විසින් මත භේදයට තුඩු දුන් එර...
විදෙස් මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාගේ ධුර කාලයේ ඉතිරි වසර දෙක අවසන් කරන බවත් නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවත් පැවසූ බව වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලය අවට මාස දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ විරෝධතා පැවැතිය ද ජනාධිපති ධුරයෙන් ඉවත් ...
මොස්කව් නුවර ශ‍්‍රී ලංකා ව්‍යාපාරික සහ විද්වත් වෘත්තික සංසදය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ලියමින් එරොෆ්ලොට් ගුවන් යානය අනිසි ලෙස රඳවා තබා ගැනීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ ගෞරවය සහ ජනාධිපති තුමාගේ ගෞරවය ආරක්ෂා කිරීම මෙන්ම ශ‍්‍රී ලංකාවේ අර්බ...
කටුනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපළේ රඳවා තබා ගන්නා ලද රුසියානු රාජ්‍යයට අයත් එරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධ සිද්ධියේදී ශ‍්‍රී ලංකාව බරපතල රාජ්‍යතාන්ත‍්‍රික ගැටලූවකට මුහුණ දෙන අයුරින් කටයුතු සිදු වී ඇති බවට කරුණු දක්වමින් ජනාධිපති තුමා වෙත සංදේශයක් භාර ...
නීතිපතිවරයා විසින් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ අද (ජූනි 6) මෝසමක් ගොනු කරමින් රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් සඳහා අදාළ නඩුව විවෘත අධිකරණය හමුවේ කැඳවන ලෙසට කරණු ලැබූ ඉල්ලිම සලකා බැලූ ඉල්ල්ලිම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා තමා විසින්ම දෙනු ලැබූ නි...
නීතිපතිවරයා විසින් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ අද (ජූනි 6) මෝසමක් ගොනු කරමින් පවසා සිටියේ අධිකරණ නියෝගයක් මත රඳවා ගෙන සිටින රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් සඳහා අදාළ නඩුව විවෘත අධිකරණය හමුවේ කැඳවන ලෙසට ඉල්ලා සිටින බවයි. නීතිපතිවරයා විසින් අදාළ මෝසම ගොනු කරනු ලැබ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...