රුසියානු රාජ්‍යට අයත් “එරෝෆ්ලොට්” ගුවන් සමාගමට අයත් යානයක් කටුනායක ගුවන් තොටුපොළේ රඳවා තැබීමේ සම්බන්ධයෙන් මූලික වී ඇතැයි චෝදනා එල්ල වන කොළඹ වානිජ මහාධිකරණයේ පිස්කල්වරයා වැඩ තහනමකට ලක් කර ඇති බව වාර්තාවේ.
අධිකරණ අමාත්‍යංශයට සම්බන්ධ වාර්තා වලට අනුව සිද්ධියට සම්බන්ධයැයි චෝදනා එල්ල වන නීතිඥවරයාට එරෙහිව පියවර ගැනීමට සුදුසු යයි අගවිනිසුරුවරයා වෙත ද ලිඛිතව දන්වා යැවීමටද කටයුතු කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...