දේශීය පුවත්

නීතිපතිවරයා විසින් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ අද (ජූනි 6) මෝසමක් ගොනු කරමින් රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් සඳහා අදාළ නඩුව විවෘත අධිකරණය හමුවේ කැඳවන ලෙසට කරණු ලැබූ ඉල්ලිම සලකා බැලූ ඉල්ල්ලිම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා තමා විසින්ම දෙනු ලැබූ නියෝගය අත්හිටවමින් නියෝග නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව අදාළ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපලෙන් පිටව යාමට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කරණ බව කොළඹ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා නියෝග නිකුත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More